Skip to content Skip to footer

Ven Dhammananda Thero visit – April 2023

In April, 2023, Ven Galkande Dhammananda Thero visited Sri Lankaramaya, and held a week long religious program.

2023 අප්‍රේල් මස කැළණිය විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යනාංශයේ හිටපු ‌‌ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය ගල්කන්දේ ධම්මානන්ද හිමිපාණන් ශ්‍රී ලංකාරාමයට වැඩමකර සතියක් පුරා ආගමික වැඩ සටහන් මාලාවක් පැවත්විය.